චමිදුට විස්සයි20 වරම්


(⁣ෂෙවෝන් ප්‍රනාන්දු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 108 වැනි විස්සයි20 ක්‍රීඩකයා ලෙස චමිදු වික්‍රමසිංහ විස්සයි20 වරම් අද (30) ලැබීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියාවට එරෙහිව මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයේදී චමිදුට මෙම අවස්ථාව ලැබීමට නියමිතය.
වමත් පිතිකරු  මෙන්ම දකුණත් වේග පන්දු යවන්නෙක් වන 21 හැවිරිදි චමිදු තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.