රට පුරා දැඩි ඉන්ධන හිඟයක්
(ඔගස්ටා පෙරේරා)ඉන්ධන හිඟයක් රට පුරාම මේ වන විට උද්ගත වී ඇති අතර පිට පළාත්වල ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැති වීම හේතුවෙන් වසා දමා ඇති බව ද ඉන්ධන පිරවුම්හල් හිමියෝ පැවසූහ.ඉන්ධන නොමැතිවීමම හේතුවෙන් විදේශීය ඉන්ධන සමාගමක් වන සිනොපෙක් පිරවුම්හල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත් අයි.ඕ.සී.[...]