රග්බි පාලකයන්ගේ කෑදරකම..
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය එම ක්‍රීඩා සංගම් බවට[...]