ඉන්දීය ක්රිඩිකාවෝ ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් ශූරතාව දිනාගැනීමට අද (13) සමත් වූහ.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය.
ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (13) රාත්රී පැවති අවසන් මහා තරගයේදී ඉන්දීය කාන්තා ක්රිකට් පිල ලකුණු 72 කින් ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල පරාජය කිරීමට සමත් විය.
ඉන්දීය කාන්තා ක්රිකට් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 183
(ස්මිත්රි මන්දානා 59, ශෆායි වර්මා 68, මිතාලි අයෝධ්ය 33/1, චමරි අතපත්තු 34/1, චමුදි ප්රබෝදා 40/1)
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ඕවර 20කදී සියලු දෙනා දැවී 111
(චමරි අතපත්තු 36, විශ්මි ගුණරත්න 20, නිලක්ෂිකා සිල්වා 22, ශාරී චාරිනී 20/4, දීප්ති වර්මා 19/3)


