(සාලිය සමන්)
විසිදෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්යවස්ථාවට අනුකූල බවත් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායකවරයා මීට සුළු මොහොතකට පෙර ප්රකාශ කළේය.
ඒ අනුව 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්ය නොවන බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


