(ෂෙනික ගමගේ)
ශ්රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ජපානයේදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට අද (28) පස්වරුවේ සමත් විය.
එහිදී රැමේෂ් තරංග මීටර 88.55 ක දුරක් වාර්තා කිරීමට සමත් විය.