‘බයිපාස්’ සැත්කමට 9,600 ක් පෝලිමේ
(ඔගස්ටා පෙරේරා) කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා පුද්ගලයන් 9,600 ක පමණ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එවැනි දිගු පෝලිමක් පැවතීම හේතුවෙන් එක් අයකුට එම සැත්කම කරගැනීමට වසර පහක් පොරොත්තු ලේඛනයේ රැඳීසිටීමට සිදුවන බව ද අමාත්‍යවරයා කීය. ‘එන්ජියෝග්‍රෑම්’ පරීක්ෂණ සඳහා පුද්ගලයන්[...]