අතිශයින්ම සමීපතයන් අතරේ පමණයි !


ශ්‍රී ලංකාවේ වඩාත් වැඳගත්ම ආයතනයක උසස්ම සහ සුවිශේෂි තනතුරකට පත්වූ පුද්ගලයෙක් එම තනතුරට පත්වීම් ලබා පත්වීම් ලිපිය ගැනීමෙන් පසුව ද අදාල ආයතනයේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවට කථා පැතිර යයි.
අදාල ප්‍රධානියාගේ සමීපයේම රාජකාරි කරන පුද්ගලයන් පවා ඔහු අදාල තනතුරට පත්ව ඇති බව ජනමාධ්‍ය ඔස්සේ දැනුවත්ව ඇති බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල පත්වීම් පිළිබඳව ඔහුට අතිශයින් සමීප පුද්ගලයන් කීපදෙනෙක් අතරේ පමණක් තබා ගැනීමට එම ප්‍රධානියා කටයුතු කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
– පණිවුඩකරු  


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.