සන්නස්ගල ඇප ලබා ගෙදර යයි

(ඔගස්ටා පෙරේරා)
රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් සහ වර්තමානයේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැරීමට අධිකරණය තීරණය කර තිබේ.
කඳාන පොලීසිය ඒ මහතාව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.