බස් ගාස්තු අඩු කරයි

(ඔගස්ටා පෙරේරා) ඉන්ධන මිල පහත දැමීමට සාපේක්ෂව බස් ගාස්තු අද (1) මධ්‍යම රාත්‍රී සිට පහළ දමන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරින් සහ ගමනා ගමන කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 24 කින් අඩු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.