ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

(ඔගස්ටා පෙරේරා) ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ජූලි මස වෙනස් නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 4,100 ක සහ කිලෝග්‍රැම් 5 ගැස් ලින්ඩරයක මිල රුපියල් 1,645 ජූලි මස තුළ ද පවතින බව පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.