දේශීය පුවත්, පොලිස් ඇස, ප්රධාන පුවත
සුරේෂ් සලේ ජාතික රෝහලේ
(සාලිය සමන්)
රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගීවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සුරේෂ් සලේ මහතා ඊයේ (24) රෝහල් ගත කර තිබේ.
සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරයි.
ඒ මහතාගේ අසනීප තත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයන් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ.


