(සලිය සමන්)
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර සම්මත විය.
එම ව්යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158 ද, විපක්ෂව ඡන්ද 63 ක් ද, ලැබුණු බව කථානායකවරයා නිවේදනය කළේය.


