වනිඳු – තීක්‍ෂණ විවේකගන්වයි

(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)


ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් කරමින් අකිල ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ.  
වනිඳු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ විවේක ගැන්වීමට තීරණය කර තිබේ.  
කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තාන් පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිල:
අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඩිල්ෂාන් මධුසංඛ
ඇෆ්ගනිස්තාන් පිල:
රමනුල්ලා ගුර්බාෂ්, ඊබ්‍රහිම් ශද්‍රාන්, රහමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, ඉක්‍රම් අලිකිල්, අස්මතුල්ලා ඔමල්ෂායි, ගුල්බඩීන් නබී, මොහොමඩ් නබී, කුයිස් අහමඩ්, ශසහක් ෆාරුක් සහ ෆරීඩ් අහමඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.