(සාලිය සමන්)
ශ්රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කළ බව ජනාධිපති මාධ්ය අංශය අද (26) පස්වරුවේ පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස තුනක පමණ කාලයක් කටයුතු කළේය.