වාර විභාගය පැවැත්වීමට බැරි බස්නාහිර පළාත


(සාලිය සමන්)
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම විභාගවල ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය හරහා පිටවීම හේතුවෙන් බස්නාහිර  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇති අතර මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ද පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.