(ෂෙනික ගමගේ)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව ලකුණු රැස්කිරීම තෝරාගත්තේය.
ශ්‍රී ලංකා පිල: පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුසංඛ සහ ළහිරු කුමාර
බංග්ලාදේශ පිල:
සෞම්‍ය සාකර්, ලින්ටන් දාස්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, තව්හිඩ් රිඩෝයි, මුෂ්ෆිකූර් රහීම්, මහුමුදුල්ලා, මෙහෙදි හසන් මිරාෂ්, ටන්ෂිම් හසන් සකීබ්, ටස්කින් අහමඩ්, ටයිජුල් ස්ලාම් සහ ෂොරිෆුල් ස්ලාම්


