අනුර කුමාර ස්වීඩනයට


(සාලිය සමන්)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (25) රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යෑමට නියමිතය.
ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව සංවිධානය කරන මෙම සංචාරයේදී ඒ මහතා ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් එම පක්ෂයේ නියෝජිතයෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.