ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ‘අමුල්’ අත දෙයි


(ෂෙනික ගමගේ)
ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන ජූනි මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකයා ලෙස ඉන්දියාවේ විශාලතම කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන ‘අමුල්’ සමාගම ඉදිරිපත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ඉන්දියාවේදී පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ද ‘අමුල්’ සමාගම ශ්‍රී ලංකා පිලට අනුග්‍රහය දැක්වීය.  
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලන ජූනි මස 1 වැනිදා ඇමෙරිකාවේදී ආරම්භ වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.