විජයදාස ජනාධිපති සටනට


(ඔගස්ටා පෙරේරා)
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරයාට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව මීට සුළු මොහොතකට පෙර පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී විශේෂ මාධ්‍යකට සහභාගි වෙමින් එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.