එක්දින – විස්සයි20 ක්‍රිකට් ප්‍රවේශපත් මිල මෙන්න

(ෂෙවෝන් ප්‍රනාන්දු) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 24 වැනිදා ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගවල ප්‍රවේශපත් මිල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. එම ප්‍රවේශපත් කොළඹ එස්.එස්.සී., පල්ළෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණවල ස්ථාපිත කර ඇති ප්‍රවේශපත් අළෙවිසැල්වලින් මිලදීගත හැකිය. ප්‍රවේපත් මිල ඉහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.