හිටපු ජනපති රනිල් රිමාන්ඩ්

(සාලිය සමන්) විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලිපුලී ලංකාපුර මෙනෙවිය අද (22) රාත්‍රී නියෝග කළාය. කොටුව මහේස්ත්‍රාත් නිලිපුලී ලංකාපුර මෙනෙවිය අද (22) රාත්‍රී 9.45 ට පමණ මෙම නියෝගය නිකුත් කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පස්වරු 1.30 ට පමණ අත්අඩංගුවට ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.