වැලිගම සභාපති ඝාතනයට කැකිරාවෙන් තුනක් අල්ලයි

(ඔගස්ටා පෙරේරා) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කාන්තාවක් ඇතුළුව පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) උසස් නිලධාරියෙක් අද (26) පෙරවරුවේ පැවසීය. මෙම පුද්ගලයන් තිදෙනා කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් කොළඹට ගෙනවිත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.