දුම්රිය වැඩවර්ජනය මධ්‍යම රාත්‍රියේ ඇරඹේ


(ඔගස්ටා පෙරේරා)
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්‍රියාත්මක කරන පැය 48ක වැඩවර්ජනය අද (16) මාධ්‍යම රාත්‍රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසීය.
වැඩවර්ජනය අනිද්දා (18) මාධ්‍යම රාත්‍රියට අවසන් කිරීමට නියමිත බවත් දුම්රිය බලධාරීන් කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක් මේ දක්වා දී නොමැති බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.