යෝෂිතට නඩු වැලක්

(ඔගස්ටා පෙරේරා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ තවත් නඩු දෙකක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මෛස්ත්‍රාත් අධිකරණයට අද (27) දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ 2013 වසරේ රුපියල් ලක්ෂ 500 ක් පමණ වටින ඉඩමක් මිලදී ගැනීම සහ සී.එස්.එන්. රූපවාහිනි නාලිකාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම නඩු ගොනුකිරීමට නියමිතත බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.