දේශීය පුවත්, ප්රධාන පුවත
බෙලිඅත්තේදී පස් දෙනෙක්වෙඩි තබා ඝාතනය කරයි
(ෂෙනික ගමගේ)
බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී අද (22) පෙරවරුවේ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කර තිබේ.
සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් හතර දෙනෙක් එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර තවත් අයෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.


