සමඟි ජන බලවේගය කොළඹදී දැන් පවත්වන විරෝධතා පෙළපාළියට විහාරමහා දේවී උද්යානය අසළදී මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කළේය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද ජල ප්රහාරයට ලක්වූ අතර පෙළපාළිය මේ වන විට මහජන පුස්තකාලය දෙසට ගමන් කරමින් තිබේ.


