(ෂෙනික ගමගේ)
ටෙස්ට් තරගයක්, එක්දින සහ විස්සයි20 තරග තුන බැගින් ඇතුළත් තරග සංචාරයට සහංභාගී වීමට ඇෆ්ගනිස්තාන් ක්රිකට් කණ්ඩායම මෙරටට ළගා විය.
ටෙස්ට් තරගය ලබන 2 වැනිදා එස්.එස්.සී. ක්රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.