(ඔගස්ටා පෙරේරා)
මීළඟ ජනාධිපතිවරණ මැතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර පවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කළේය.
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම එම කාලසීමාවේදී කරන බව ද කොමිසම් සභාව වැඩි දුරටත් කීය.