ක්‍රිකට් ක්‍රීඩකයන්ට සල්ලි මල්ලක්


(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක උසස් නිලධාරියෙක් පැවසීය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් 41 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බව ද කී එම නිලධාරියා
එම ක්‍රීඩකයන් 41 දෙනා කාණ්ඩ හයක් යටතේ වර්ගීකරණය කර ඇති බව ද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.