ලෝක කුසලානයට 15 ක් නම් කරයි



(ෂෙනික ගමගේ)
විස්සයි20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන පහලොස් දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා  සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.
ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජූනි 1 වැනිදා ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ.
සංචාරයට සහභාගී වන අතිරේක ක්‍රීඩකයෝ:
අසිත ප්‍රනාන්දු, විජයඛාන්ත් වියස්ඛාන්ත්,  භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.