රටපුරා ස්ථාන 35,000 ක් කළුවරේ


(සාලිය සමන්)
වර්ෂාව සහ සුළං හේතුවෙන් වූ ආපදාවන් හේතුවෙන් විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් තව දුරටත් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.  
ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර මාලිංබඩ, කොස්ගම සහ සීතාවක යන ප්‍රදේශ තුනේ විදුලි විසන්ධි කර ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ දෙණියාය ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර නඩත්තු කටයුතු ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.