ලාෆ් ගෑස් මිල එතනමයි


(ඔගස්ටා පෙරේරා)
ලාෆ්  ගෘහස්ථ ගෑස් මිල මෙම මස සංශෝධනය නොකරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියේ නිලධාරියෙක් පැවසීය.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5  සිලින්ඩරයක් රුපියල්  3,680 කට සහ කිලෝග්‍රෑම් 5  සිලින්ඩරයක් රුපියල් 1,477 කට මිලදී ගත හැකි බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.