දේශීය පුවත්, ප්‍රධාන පුවත
උපුල්දෙණියගේ සේවය අත්හිටුවයි
(සාලිය සමන්)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද (9) පස්වරුවේ තීරණය කළේය.
අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි බරපතල මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවීමට කැබිනට් පියවර ගත්තේය.


