දේශීය පුවත්, පොලිස් ඇස, ප්රධාන පුවත උපුල්දෙණිය අත්අඩංගුවට Posted on June 9, 2025June 9, 2025 by ෂෙනික ගමගේ 09 Jun (සාලිය සමන්) වැඩ තහනම් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. Post Views: 83 ෂෙනික ගමගේ උපුල්දෙණියගේ සේවය අත්හිටුවයි උපුල්දෙණිය අලුත්කඩේ අංක 4 ට