දේශීය පුවත්, ප්රධාන පුවත
විදුලි බිල සියයට 15 කින් ඉහළ යයි
(ඔගස්ටා පෙරේරා)
විදුලිය බිල සියයට 15 කින් වැඩි කිරීමට අවසර දුන් බව මහජන උයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්රධාන කාර්යාලයේ දැන් පැත්වෙන විශේෂ මාධ්ය හමුවේදී මහාචාර්ය ලලිත් චන්ද්රලාල් මහතා එසේ පැවසීය.


