දේශීය පුවත්, ප්රධාන පුවත
කෙහෙළියගේ තවත් 3 ක් අත්අඩංගුවට
(සජිත් චමින්ද)
හිටපු අමාත්ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ දියණියක්, බෑනා සහ ලේලිය අල්ලස් කොමිසම අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ ආරංචි මාර්ග සදඟන් කරයි.
එම තිදෙනා කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


