ලිට්‍රෝ ගෑස් මිලත් එකතැන

(ඔගස්ටා පෙරේරා) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොකරන බව රජය හිමිකාරිත්ව දණ ලිට්‍රෝ ගෑස් සමාගම අද (1) නිවේදනය කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක ද, ජූලි මාසයේ ද පවතින බව එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.