රනිල් ගෙදර යයි

(ඔගස්ටා පෙරේරා) කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගිය බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා අද (29) පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ පසුව මෙසේ රෝහලෙන් පිටව ගොස් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවසේ රැදී සිටීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.