විදුලි ගාස්තු 10.30 ට ඉහළ යයි ?

(ඔගස්ටා පෙරේරා) මෙම වසරේ අවසන් මාස තුන සඳහා වන විදුලි ගාස්තු ඉහළ දැමීම අද (14) පෙරවරුව 10.30 ට නිලවශයෙන් ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමත් යෝජනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.