ශ්‍රීලන්කන් බැංගලෝර් සේවා සැපයීම ඩොලර් මිලියන 3,093 කට විකුණයි

(සජිත් පීරිස්) ඉන්දියාවේ බැංගලෝර් ගුවන්තොටුපොළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව වසර තුනක කාලයක් සඳහා ඨකදඉැඨරදමබා ෂබාස් ඡඩඑ ඛඑා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,093 කට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් තුනක් ඉදිරිපත්ව සිටි අතර එම ලංසු ඇගයීමෙන් අනතුරු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශය මත මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදා සිට 2029 වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ බව කැබ්නට් ප්‍රකාශක ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.