(ඔගස්ටා පෙරේරා)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.67 ක් ද, විකුණුම් මිල රුපියල් 322.77 ක් ද, වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


