ශ්‍රී ලංකාව – ඇෆ්ගනිස්තාන් ටෙස්ට් තරගය නොමිලයේ

(ෂෙනික ගමගේ)


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම තරගය පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගණයේ අංක 4 සහ 9 දොරටුවලින් ප්‍රේක්‍ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුල් වියහැකි බව ද ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.