(ඔගස්ටා පෙරේරා)
ජනාධිපතිවරණයට ඡන්දය ප්රකාශ කිරීමට ශ්රී ලංකාවට පැමිණෙන්නැයි විදේශවල සිටින සියලුම මෙරට පුරවැසියන්ට ආරාධනා කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ලබන ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 යන දිනවල පැවැත්වීමට බොහෝ දුරට පැවැත්වෙන බව කී දිසානායක මහතා විදේශවල සිටින ශ්රී ලාංකිකයන්ට ගුවන් ටිකට්පත් දැම්ම වෙන්කරගැනීමට ජනාධිපතිවරණ දින පැවසූ බව ද කීය.
ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ජන රැළියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.


