දුම්රිය රියදුරන් කොටසක් වර්ජනයක


(සාලිය සමන්)
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයකට විසඳුම් දෙන ලෙස බලන කරමින් දුම්රිය රියදුරන් අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම දුම්රිය රියදුරු සංගමය පැවසීය.  
දුම්රිය බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් එම මෙම වැඩවර්ජනයට යෑමට සිදුවූ බව ද එම සංගමය කීය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.