දේශීය පුවත්, පොලිස් ඇස
පොලිස් නිලධාරීන් 34 කට ස්ථාන මාරු
(සාලිය සමන්)
පොලිස් ස්ථානාධීපතිවරු 34 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය පැවසීය.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා මෙම මාරුවීම් කළ බවත් එම ස්ථාන මාරුවලට සමගාමීව පොලිස් ස්ථානාධිපතිවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.


