දේශීය පුවත්, ප්‍රධාන පුවත
විමල් වීරවංශ සී.අයි.ඩී.යට
(සාලිය සමන්)
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (9) පෙරවරුවේ පැමිණියේය.
රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා සී.අයි.ඩී.යට කැඳවා තිබේ.


