ලාෆ් ‘ගෑස්’ පෙන්වයි

(සජිත් පීරිස්) ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව ලාෆ් සමාගම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. ඒ අනුව ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 80 කින් සහ කිලෝග්‍රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ දැමූ බවත් ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක නව මිල 4,330  ක් සහ කිලෝග්‍රැම් 5 ගෑස් ලින්ඩරයක නව මිල රුපියල් 1,742 ක් බවත් එම සමාගම වැඩිදුරට සඳහන්න් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.