ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම එයි

(ෂෙනික ගමගේ)


ටෙස්ට් තරගයක්, එක්දින සහ විස්සයි20 තරග තුන බැගින්  ඇතුළත් තරග සංචාරයට සහංභාගී වීමට ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම මෙරටට ළගා විය.
ටෙස්ට් තරගය ලබන 2 වැනිදා එස්.එස්.සී. ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.