Skip to content
Lanka DaytoDayLanka DaytoDay
  • Home
  • දේශීය පුවත්
  • ක්‍රීඩා
  • වාණිජ විත්ති
  • පොලිස් ඇස
  • කට කතා
  • විශේෂාංග
  • එතෙර
  • අප ගැන
‘බයිපාස්’ සැත්කමට 9,600 ක් පෝලිමේ

(ඔගස්ටා පෙරේරා) කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා පුද්ගලයන් 9,600 ක පමණ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එවැනි දිගු පෝලිමක් පැවතීම හේතුවෙන් එක් අයකුට එම සැත්කම[...]

24
Nov
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 5කින් බසී

(ඔගස්ටා පෙරේරා) ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල  රුපියල් 5 කින් ඉහළ දැමූ බවත් ලංකා ඛනිජ  තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය. නව[...]

31
Oct
අපයෝජකයා වසර 41 ක් හිරේ

(සාලිය සමන්) රාත්‍රියේ කාලයේ හොරෙන් නිවසට ඇතුළු වී මවක සහ දියණියන් දෙදෙනෙක් මරණ බවට බිය ගන්වා බරපතල ලිංගික අපයෝජනය කිරීමට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 41 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා[...]

31
Oct
හොර සිගරැට් ජාවාරමාට ලක්ෂ එකහමාරක දඩයක්

සමාජ මාධ්‍ය භාවිතා කරමින් නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදේශීය සිගරැට් අළෙවි කළ පුද්ගලයකුට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 150,000 ක දඩ මුදලක් නියම කළේය. එම පුද්ගලයා සතුව රුපියල් හයලක්ෂ හතළිස්දහසක් පමණ වටිනා විදේශීය දුම්වැටි 4000ක් තිබී[...]

30
Oct
වෙඩික්කරුගෙන් මහ පාරේ ප්‍රශ්න කිරීම ගැන විශේෂ විමර්ශනයක්

(ඔගස්ටා පෙරේරා) වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසාගේ ඝාතනයේ වෙඩික්කරු යැයි කියන පුද්ගලයා නාවින්නේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී විමර්ෂණ නිලධාරීන් සැසිරුණු ආකාරය පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර[...]

28
Oct
පිටරට හිටියත් ඡන්දය දෙන්න පුළුවන්

(සජිත් පීරිස්) විදේශ රැකියා සඳහා ඇතුළු විවිධ අවශ්‍යතා හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය දීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (27) පැවසීය. ශ්‍රී ලංකා[...]

27
Oct
වැලිගම සභාපති ඝාතනයට කැකිරාවෙන් තුනක් අල්ලයි

(ඔගස්ටා පෙරේරා) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කාන්තාවක් ඇතුළුව පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) උසස් නිලධාරියෙක් අද (26) පෙරවරුවේ පැවසීය. මෙම පුද්ගලයන් තිදෙනා[...]

26
Oct
ඉෂාරාට මිද්දෙණියට පනින්න ‘මතුගම ශාන්’ගෙන් බරපැන

(සාලිය සමන්) පාතාල නායකයකුව සිටි ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට මතුගම, වැලිපැන්නේ සිට මිද්දෙණියට පලායෑමට ‘මතුගම ශාන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයා මුදල් වියදම් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ ප්‍රධාන[...]

24
Oct
නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ‘රාජපක්‍ෂලා’ හීනෙන් දකිනවා

(සාලිය සමන්) නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට නිරන්තරයෙන් රාජපක්‍ෂ, නාමල් කියන ඒවා හිනෙනුත් පේන බවත් මගේ රාජපක්‍ෂ, මගේ නාමල් කියලා හීනෙන් නැගිට්ටද කියලා ඔහු පමණක් දක්වා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී[...]

24
Oct
වැලිගම සභාපතිගේ ඝාතකයන් හදුනාගෙනලු

(සාලිය සමන්) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. එම සැකකරුවන් ඉදිරි දින දෙක තුන තුළ අත්අඩංගුවට[...]

23
Oct
ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව කාන්තාවක් අධිකරණයට

(ඔගස්ටා පෙරේරා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු විශ්වාසය කඩ බවට චෝදනා කරමින් ඇගේ දරුවාට අදාළ ක්‍රීඩකයාගේ නම දෙන ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණයේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියක් නඩු පවරා ඇතැයි වාර්තාවේ. ගුවන් සේවිකාවක්[...]

17
Oct
සෙව්වන්දි මාස එකහමාරක් මතුගම ඉදලා

(සංජය අත්තනායක) ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පසුගිය පෙබරවාරි මස 19 වැනිදා එම ඝාතනයෙන් පසුව මාස තුනක පමණ කාලයක් මෙරට සැඟව සිට ඇති බවත් ඇය මාස එකහමාරක කාලයක් මතුගම ප්‍රදේශයේ සිට[...]

16
Oct
ඉෂාරා සෙව්වන්දි එයි

(සාලිය සමන්) සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියාය. ඇය සමග නේපාලයේදී අත්අඩංගුවට[...]

15
Oct
මනූෂට ඇප දෙයි

(සජිත් පීරිස්) ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (15) පස්වරුවේ[...]

15
Oct
නීතිඥ වන්නිනායකට ඇප

(සාලිය සමන්) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන[...]

15
Oct
    නවතම පුවත්
    • 24
      Nov
      ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අතිශය තීරණාත්මකයි
    • 24
      Nov
      ‘බයිපාස්’ සැත්කමට 9,600 ක් පෝලිමේ
    • 07
      Nov
      මතීෂ – ඩිල්ෂාන් විවේකගන්වති
    • 31
      Oct
      ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 5කින් බසී
    • 31
      Oct
      අපයෝජකයා වසර 41 ක් හිරේ
    • 30
      Oct
      හොර සිගරැට් ජාවාරමාට ලක්ෂ එකහමාරක දඩයක්
    Categories
    • එතෙර (7)
    • කට කතා (4)
    • ක්‍රීඩා (195)
    • දේශීය පුවත් (359)
    • පොලිස් ඇස (14)
    • ප්‍රධාන පුවත (241)
    • වාණිජ විත්ති (49)
    • විශේෂාංග (4)
    Archives
    • November 2025 (3)
    • October 2025 (31)
    • September 2025 (3)
    • August 2025 (13)
    • July 2025 (31)
    • June 2025 (86)
    • May 2025 (24)
    • April 2025 (2)
    • March 2025 (6)
    • February 2025 (11)
    • January 2025 (19)
    • December 2024 (1)
    • November 2024 (6)
    • October 2024 (11)
    • September 2024 (21)
    • August 2024 (6)
    • July 2024 (22)
    • June 2024 (36)
    • May 2024 (38)
    • April 2024 (25)
    • March 2024 (36)
    • February 2024 (70)
    • January 2024 (32)
    • December 2023 (5)
  • FAQ
Copyright 2025 © Lanka DaytoDay.lk
  • Home
  • දේශීය පුවත්
  • ක්‍රීඩා
  • වාණිජ විත්ති
  • පොලිස් ඇස
  • කට කතා
  • විශේෂාංග
  • එතෙර
  • අප ගැන
  • WooCommerce not Found
This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.
Accept